ඉස්පීසරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. බීරලු කොට්ටේ රේන්ද පටි ගෙතීම සඳහා ගන්නා අල්පෙනෙත්ති කටු තුඩෙන් විදින ලද රේන්ද මෝස්තරයෙන් යුතු කඩදාසි පටිය.