ඉසිපතන

isipatana

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බරණැස ඉසිපතනාරාමය, ගන්ධමාදන පර්‍වතයෙන් වඩනාවූද ඒ පර්‍වතයට වඩනාවූද පසේබුදු ඍෂීන්ගේ පතන උත්පතනය ඇති වූ මෘගදාය, ස්ථානය ඍෂීන්ගේ පතනොත්පතනය වන බැවින් ඉසිපතන නම් වේ (පි. 157)

Digital Pāḷi Dictionary