ඉළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වනය; අරඹ.
2. නා.ප්‍ර. සමූහය.
3. නා.ප්‍ර. තරුව.
4. නා.ප්‍ර. මුව විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වනය; අරඹ/ සමූහය (දෙ. இழை) 2. තරුව (පා. උළු සං. උඩු) 3. මුව විශේෂයක් (පා. සං. එණි)