ඉළුක්කෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හෙල්ල; තෝමරය.
2. නා. කුඩා කඩුව; සිරිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හෙල්ල; තෝමරය (දෙ. இமு+கோல்)