උංචිල්ලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විනෝදය සඳහා හිඳගෙන හෝ නැඟිටගෙන හෝ පැදිය හැකි පරිදි සකස් වූ ක්රීඩා උපකරණයක්; ඔන්චිල්ලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විනෝදය උදෙසා පැදිය හැකි සේ තනාගත් ක්රීඩා උපකරණයක්; ඕවිල්ල (දෙ. உஞ்சல்ஊஞ்சல்)