උක්කට්ඨසිල්පukkaṭṭhasilpaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. උසස් ශිල්පය, මුද්‍රා ශිල්පය, ගණිත ශිල්පය, ලේඛන ශිල්පාදිය උසස් ශිල්ප ගණයට වැටේ. (පි. 160)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 230 ← උක්කට්ඨසත්ත උක්කට්ඨා →