උක්කුටිකප්පධාන
ukkuṭikappadhāna
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උක්කුටිකව සිටීමේ වීර්ය්යය, උක්කුටිකයෙන් සිට තවුස්දම් රැකීම. (පි. 161)
Digital Pāḷi Dictionary
- ukkuṭikappadhāna nt (ascetic practice of) holding the squatting posture [ukkuṭika + padhāna]
ukkuṭikappadhāna
පු. උක්කුටිකව සිටීමේ වීර්ය්යය, උක්කුටිකයෙන් සිට තවුස්දම් රැකීම. (පි. 161)