උක්කුටිකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෙළිල්ලෙන් හිඳීම; ඇණ තියාගෙන හිඳුම.
2. නා. තාපස ව්රතයක් වශයෙන් හෝ පය ඇඟිලි අගින් නොහොත් විලුඹින් හෝ ගමන් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉඳ ගැනීමේ ක්රමයක්; එක් විළුඹක් මඳක් ඔසවා කළවා කෙණ්ඩා මත තබා වැළමිටි දණහිස් මත තබා ඉඳ ගැනීම (සං. උත්කුටික පා. උක්කුටික)