උක්ත කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) ආඛ්‍යාතයෙන් උක්ත වූ හෝ එයින් ප්‍රකාශ වූ කර්ම පදය.