උක්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කියන ලද්ද; ප්රකාශ කළ දේ; සඳහන් කරන ලද්ද.
2. (ව්යාක.) නා. ආඛ්යාතයෙන් කියැවුණු කර්තෘ හෝ කර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කියන ලද දෙය; ප්රකාශිත දෙය; මාතෘකා කළ කරුණ/ වාක්යයක ආඛ්යාතයෙන් කියැවෙන කර්තෘ (සං. උක්ත)