උච්චාටනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (මන්ත්රානුසාරයෙන් සතුරන් රටින්) පලවා හැරීම හෝ කෙනකුගේ රක්ෂාව අත් හැරවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මන්ත්රානුසාරයෙන් සතුරන් රටින් පලවා හැරීම; සූසැට කලා අතරින් එකක් (සං. උච්චාටන)