උච්චාරණේන්ද්රිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. උච්චාරණය සඳහා අවශ්ය අවයව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශබ්ද ඇති කිරීමට උපකාරී වන අවයවය (සං. උච්චාරණ+ඉන්ද්රිය)
නා.ප්ර. උච්චාරණය සඳහා අවශ්ය අවයව.
නා.ප්ර. ශබ්ද ඇති කිරීමට උපකාරී වන අවයවය (සං. උච්චාරණ+ඉන්ද්රිය)