උච්චිණතිucciṇatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. ක්රි. (උ+චි. √ සු. චයෙ, රැස්කිරීමෙහි +ණ+ති) රැස්කෙරෙයි, ඇහිඳියි. (පි. 164)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 238 උච්චිනාති උච්චිනති ← උච්චිට්ඨහත්ත උච්චිණන →