උච්ඡාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඟ ඉළීම; ශරීරයේ කුණු ඉවත් කිරීම සඳහා පිරිමැදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුණු ඉවත් කිරීම සඳහා ශරීරය ඇතිල්ලීම (පා. උච්ඡාදන)