උච්ඡිද්දතිucchiddatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උ+ඡිදි. √ භු. ඡෙදනෙ, සිඳීමෙහි +ති), සිඳ දමයි, කපා දමයි. (පි. 165)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 239 ← උච්ඡිත උච්ඡින්දති →