සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 239

උච්ඡිට්ඨභොජන

න. ඉඳුල් කළ භොජනය. (පි. 165)

උච්ඡිට්ඨොදක

නෙ - ඉඳුල් වතුර. (පි. 165)

උච්ඡිත

ති. උස්දෙය, ඉහළ පවත්නා දෙය. (පි. 165)

උච්ඡිද්දති

ක්‍රි. (උ+ඡිදි. √ භු. ඡෙදනෙ, සිඳීමෙහි +ති), සිඳ දමයි, කපා දමයි. (පි. 165)

උච්ඡින්දති

ක්‍රි. (උ+ඡිදි. √ භු. ඡෙදනෙ, සිඳීමෙහි,+ති) සිඳියි, කපයි. (පි. 165)

උච්ඡින්නභවනෙත්ති

ඉ. සිඳිනලද බව නෙත්තිය, සිඳින ලද සංසාරය. (පි. 165)

උච්ඡින්නමූල

පු. කපනලද මුල් ඇති, උසුන් මුල් කළ. (පි. 165)

උච්ඡු

පු. උක්ගස, එනම් සාගරය. (පි. 165)

උච්ඡුඅග්ග

පු. උක්ගසේ අග, උක් කරටිය. (පි. 165)

උච්ඡුකලීර

න. හුණ බඩ, හුණ ගොබ, හුණ කිළිල්. (පි. 165)

උච්ඡුක්ඛෙත්ත

න. උක් හේන, උක් කෙත, උක් වැවිල්ල, “සම්පන්නෙ උච්ඡුක්ඛෙත්තෙ මඤ්ජෙට්ඨිකො නාම රෝග ජාති නිපතති.” (පි. 165)

උච්ඡුඛණ්ඩිකා

ඉ. උක්පුරුක, උක් කෑල්ල. (පි. 165)

උච්ඡුඛන්ධ

න. උක්කඳ, උක්දඬු, උක් දණ්ඩ. (පි. 165)

උච්ඡුඛාදන

න. උක්ගස් කෑම. (පි. 165)

උච්ඡුගණ්ඨිකා

ඉ. ඉක්ෂු විශේෂයක්, උක්ගස් ජාතියක්. (පි. 166)

උච්ඡුචොරකා

පු. උක්ගස් සොරකම් කන්නෝ, උක්සොරු. (පි. 165)

උච්ඡුඡෙදන

න. උක් ගස් කැපීම, උක් පොතු හැරීම. (පි. 165)

උච්ඡුනිය්‍යාස

පු. උක්ලාටු, උක්ලහටු. (පි. 165)

උච්ඡුපාල

පු. උක්ගස් පාලනය කරන්නා, ඉක්ෂු පාලකයා. (පි. 166)

උච්ඡුපාලක

පු. උක්වතු පාලනය කරන්නා, උක්පාලකයා. (පි. 165)

උච්ඡුපීළන

න. උක් පොඩි කිරීම, උක් තැලීම. (පි. 166)

උච්ඡුපුට

න. ඉක්ෂු භාජනය, උක්ගස් දමන භාජනය. (පි. 166)

උච්ඡුඵාණීත

න. උක් පැණි, උක් සකුරු, “උච්ඡුවාණිතං චෙ සත්තාහ කාලිකො.” (පි. 165)

උච්ඡුබීජ

න. ඉක්ෂු බීජය, උක් ඇටය. (පි. 166)