උච්ඡින්නමූල

ucchinnamūla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුලින් ම සිඳුණු; මූලෝච්ඡින්න වූ; නැවත හටගත නොහැකි සේ නැසුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කපනලද මුල් ඇති, උසුන් මුල් කළ. (පි. 165)

Digital Pāḷi Dictionary