උජ්ජලිංසුujjaliṃsuසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උ+ජල √ භු. දීප්තියං, දිලිසීමෙහි +සු), ඇවිලගත්හ, දිලිසුනාහ. (පි. 167)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 241 ← උජ්ජලි උජ්ජලිත →