උට්ඨාන වීර්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නොපසුබස්නා උත්සාහය; අප්රතිහත ධෛර්යය; කයින් මනසින් කරන දැඩි ප්රයත්නය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නැඟී සිටින හෙවත් නොපසුබස්නා උත්සාහය; අප්රතිහත ධෛර්යය (පා. උට්ඨාන + සං. වීර්යය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. perseverance