උට්ඨානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැඟී සිටීම; නැගිටීම; උත්සාහවන්තවීම; වීර්යය.
2. (විනය.) නා. (ඇවතින්) මිදීම; (දොසින්) නිදහස් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැඟී සිටීම; උත්සාහය/ ඇවැත් දොස් ආදියෙන් නිදහස් වීම (පා. උට්ඨාන)