උඩස් වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. උඩට වෙනවා; උස් වෙනවා.2. ක්රි. තරහ වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 295 ← උඩස උඩස්ස →