උණ කිළිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළපටි උණ ගොබය; නොමේරූ උණ අංකුරය; උණ මොටියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළපටි උණ ගොබය; උණ මොටෙයියා