උණ්ඩුකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ක්ෂිරපායී සත්ත්වයන්ගේ කුඩා බඩවැල හා මහ බඩවැල සන්ධි වන තැන පිහිටි පණුවකු බඳු කුඩා අවයවය; අන්ධාශය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. caecum