සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 775

උණ්ඩුකය

n. caecum

උණු

1. a. hot
2. a. warm

උණු අඟුරෙහි පුලුස්නවා

v. broil

උණු ඉටි සමඟ සායම් මිශ්‍ර කරන ලද

a. encaustic

උණු උණූවේ

adv. immediately

උණු කරනවා

1. v. colliquate
2. vti. fuse
3. vti. melt

උණු කළ හැකි

Art. fusible

උණු කළහැකි

a. fusible

උණු කිරීම

n. fusion

උණු ජලය

Che. hot water

උණු තැටිය

Che. hot plate

උණු තෙලේ ලෑම

searing

උණු දිය

Che. hot water

උණු දියේ දමා ලෙලි ගැසිම

scalding

උණු දියේ ලෑම

blanching

උණු ලක්ෂ්‍යය

Psy. hot spot

උණු වතුර බෝතලය

n. vacuum flask

උණු වන

adj. colliquable

උණු වීම

n. fusion

උණු වූ

a. molten

උණු වෙනවා

1. vti. fuse
2. vti. melt

උණුකළ රතු සීනි මිශ්‍ර කැවිලි නොහොත් පෙවිලි වර්ගයක්

n. caramel

උණුදිය උල්පත

1. n. geyser
2. Geo. hot spring
3. Geo. thermal spring

උණුදිය උල්පත්

thermo