සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 776
උණුදියට පිළිස්සීම
උණුවතුර බෝතලය
n. thermos
උණුවතුර මෙන් නටනවා
vti. seethe
උණුවීම
1. n. colliquation
2. melting
උණුවෙන
Art. fusible
උණුවෙන් ආහාරයට ගන්නා කේක් විශේෂයක්
n. tortilla
උණුසුම
උණුසුම නැති කරනවා
vti. cool
උණුසුම නැති වෙනවා
v. cool
උණුසුම ලබනවා
v. bask
උණුසුමක් නැති
a. frigid
උණුසුමට නිරාවරණය වීමෙන් පිපිරුමක් ඇති කරන කහ පැහැති දියරයක්
උණුසුම්
උණුසුම් කරනවා
vti. warm
උණුසුම් ගාරය
උණුසුම් නැති
a. cool
උණුසුම් පෙරමුණ
Geo. warm front
උණුසුම් බව
උණුසුම් බව දැනෙනවා
vi. glow
උණුසුම් බෝතලය
n. vacuum flask
උණුසුම් වාෂ්ප ස්නානයකින් පසු නා සම්බාහනය කරගැනීම
n. turkish bath
උණුසුම් වෙනවා
vti. warm
උණුසුම් සහිත
a. cosy