උණාදිකප්ප

uṇādikappa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උණාදි ප්‍රත්‍යයයන්ගේ විධානය උණාදිකප්ප නම් වේ, විධියට ‘කල්ප’ යයි කියනු ලැබේ. (පි. 169)