උත්තංසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිසෙහි පලඳින (මුදුන්) මල් කඩ.
2. නා. කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කඩුක්කම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුදුන් මල්කඩ/ කර්ණාභරණය (සං. උත්තංස)
1. නා. හිසෙහි පලඳින (මුදුන්) මල් කඩ.
2. නා. කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කඩුක්කම.
නා. මුදුන් මල්කඩ/ කර්ණාභරණය (සං. උත්තංස)