උත්තරාභිමුඛ

uttarābhimukha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උතුරට මුහුණ ලා සිටින; උතුරට හැරුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උතුරට මුහුණ ලා සිටින; උතුරට හැරුණු (පා. සං. උත්තරාභිමුඛ)

Digital Pāḷi Dictionary