උත්තරායණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; එම ගමන් වීථිය; සූර්යයා එසේ ගමන් කරන කාලසීමාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; සූර්යයා එසේ ගමන් කරන කාල සීමාව (සං. උත්තරායණ: උත්තරායන)