උත්තානීකරණ
uttānīkaraṇa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උඩුකුරු කිරීම, විවරණ විභජනයන්ගෙන් දක්වන ලද්ද, උපමා දැක්වීමෙන් ප්රකට කොට දැක්වීම. (පි. 171)
Digital Pāḷi Dictionary
- uttānīkaraṇa nt [uttāna > uttānī + karaṇa]
uttānīkaraṇa
න. උඩුකුරු කිරීම, විවරණ විභජනයන්ගෙන් දක්වන ලද්ද, උපමා දැක්වීමෙන් ප්රකට කොට දැක්වීම. (පි. 171)