උත්තාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශක්ති කදම්බයක් එක් තැනකින් අනික් තැනකට යැවීම හෙවත් සංක්‍රමණය කිරීම (=translation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශක්ති කදම්බයක් එක් තැනකින් තවත් තැනකට යැවීම (සං. උත්තාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. translation