උත්පලවර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නිල් මහනෙල් පැහැය.
2. නා.ප්ර. ලංකාරක්ෂක දෙවියෙක්; උපුල්වන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නිල්මානෙල් පැහැය/ උපුල්වන් දෙවි (සං. උත්පල+වර්ණ)