උත්ප්ලුත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉපිලුණු; උද්දාම වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උඩට නැඟුණු; ඉල්පුණු; උද්දාම වූ (සං. උතප්ලුත)