උදක කෘත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීර කෘත්‍යයෙන් පසු ජලයෙන් සෝදා පිරිසිදු වීම; අතපය සේදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජලයෙන් සෝදා පිරිසිදු වීම (සං. උදකකෘත්‍ය)