උදකවාර

udakavāra

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දිය වාරය, කලින් කල වතුර ඇද දීමට පැමිණෙන වාරය, කාලි යක්ෂනියට මෙබදු උදක වාරයක් තිබුනු බව ධම්මපදට්ඨ කතාවෙහි පෙනේ. (පි. 172)

Digital Pāḷi Dictionary