උදකසුද්ධික

udakasuddhika

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (මුත්‍ර‍ කළපසු) වතුරෙන් සේදීම.
න. දියෙන් පිරිසිදු වන්නා, ජලයෙන් පව් සෝදා හැරිය හැකියයි විශ්වාස කරන්නා. (පි. 173)

Digital Pāḷi Dictionary