උදනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. උයනවා; පිසිනවා.2. ක්රි. දල්වනවා; මොළවනවා.3. ක්රි. අවමන් කරනවා; හෙළා දකිනවා; දොස් කියනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 309 ← උදන උදන් →