උදන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ප්රීති වාක්යය; උදානය.2. නා.ප්ර. මසුන් ඇමුණූ වැල; මාලු වැල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 309 ← උදනවා උදන් අනනවා →