උදරාබාධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උදරයෙහි ඇති වන රෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බඩෙහි ඇති වන රෝගය (සං. උදරාබාධ)