උද්ඝාටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විවර කිරීම; ඇරීම; (අර්ථය) එළිදරවු කිරීම හෝ ප්‍රකට කිරීම.
2. නා. ඉගිළවීම; උපුටා දැමීම; ඉවත් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපුටා දැමීම; ඉවත් කිරීම (සං. අද්ඝාටන පා. උග්ඝාටන)