උද්දිට්ඨවිසය

uddiṭṭhavisaya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අපාදාන කාරක ප්‍රභේදයෙක‍ෙ “රුක්ඛස්මා ඵලං පතති” යනාදියෙහි අපාදාන සංඥා විෂයක්වූ ක්‍රියාව දක්වනලද හෙයින් මෙය උද්දිෂ්ට විෂය නමි (පි. 177)