උද්දිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කියූ; සඳහන් කළ; (නම් වශයෙන්) දක්වන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කියන ලද; සඳහන් කළ (සං. උද්දිෂ්ට)