උද්විග්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බියෙන් සැලුණු; සිත් කැලඹුණු; තැති ගත්.
2. වි. නොසතුටු වූ; කලකිරුණු.