උද්වෘත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. එසවූ; උඩට හැරුණු; විවෘත.2. වි. කැලඹුණු; ඇවිස්සුණු.3. වි. නරක පැවතුම් ඇති.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 315 ← උද්විග්න උද්වේග කරනවා →