උදාරාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උදාර + ආත්මක]
වි. උදාර භාවයෙන් යුක්ත වූ; උතුම් ගති පැවැතුම් ඇති; ශ්‍රේෂ්ඨ.