උදුම්බා ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. අහස අන්ධකාර වෙනවා; අහස වලාකුළුවලින් වැසී යනවා.2. ක්රි. කෝපයෙන් නිශ්ශබ්ද ව සිටිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 317 ← උදුම්බරී උදුම්මා ගන්නවා →