උදුම්මා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. උඩඟු වෙනවා; පමණට වඩා තමාගේ බලපුළුවන්කම් ගැන සිතනවා.