උදූඛලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වංගෙඩිය.2. නා.ප්ර. ශරිරයෙහි ඇති සන්ධි වර්ග අටෙන් එකක්; ගෝල කුහර හෙවත් ගෝල කෙවෙනි සන්ධිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 318 ← උදුළ උදෙකලා →