උදුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන; දීප්තිමත්; උජ්ජවලිත; අලංකාර.
1. නා. යහපත; යහපත් දෙය.
2. නා. ආලය; රාගය.
3. නා. බැබළීම; දීප්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උදුරන ලද; ඉවත් කළ (පා. උද්ධට)