උන්මීලනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ඇස්) ඇරීම; විවෘත වීම.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ඇස් විවෘත වීම; ඇස් ඇරීම (සං. උන්මීලන)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 319 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 57 ← උන්මාර්ගය උන්මීලිත →